අභිධර්මය පිලිබද මුල සිට සහ වැඩිදුරට ඉගෙනගැනීමට කැමති ගිහි පැවිදි පින්වත් සෑම දෙනාටම මෙම දේශනා ඉමහත් ප්‍රයොජනවත් වන අතර දේශනා මාලාවක් වශයෙන් පවත්වනු ලබන්නේ අති පූජණීය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ විසිනි, මේ එම දේශනා මාලාවේ පළමු ආරම්භක දිගහැරුමයි...