Dhammadhura අභිධර්ම podcast

04.01.සසර දිගු කරන අකුසල්:


Listen Later

මෙම දේශනාවේ ගැඹුරු හරය නම් ආසාව තණ්හාව යන නම් වලින් සම්මතයෙන් භාවිතා වන වචනයන්ගේ පරමාර්ථ ස්වභාවය ධර්මයට අනුව අදුනගැනීම හෙවත් ශ්‍රැතමය ඤාණය ලබා ගැනීමටයි, එය ගැඹුරු වූ චින්තාමය භාවනාමය ඤාණ උපදවාගෙන සසර දුකින් අතමිදීමටම ඒකාන්තයෙන් උපකාර වනු නොඅනුමානය!!! අනවරාග්‍ර කාලයක් පුරාවට සසර සැරිසරන්නේ ආසාව තණ්හාව වෛයර පොදි බැදගෙනය. ඒ ආසාව තණ්හාව නොදන්නා කම නිසා ඉදිරියටත් සසර ගමනේ අනේක දුක් විදිමින් සැරිසරණ අපට එයින් ගැලවීමට මග නම් ඒ ආසාව තණ්හාව පිරිසිද අවබෝධ කර ගැනීම මිස අන් කිසිවක් නොවේ,
---
Send in a voice message: https://anchor.fm/dhammadhura-abhidhamma/message
...more
View all episodesView all episodes
Download on the App Store

Dhammadhura අභිධර්ම podcastBy අභිධර්ම දේශනා