The Loku Effect

#17 - 2012 දිල්ලි සමූහ දුෂණ සිද්ධිය


Listen Later

ඔයාලා news ඇහුවනම් මේ වෙනකොට දන්නවා 2012 වර්ෂයේ දිල්ලි නගරයේ සිද්ධ වෙච්ච කාන්තා හිංසනයක් නැත්තන් සමූහ දුෂණය ගැන තවත් විදියකට කියනවනම් මේ අවාසනාවන්ත සිද්ධිය ගැන සහ එම සිද්ධියට අදාළ 2020 මාර්තු මාසයේ සිද්ධ වෙච්ච සුවිශේෂ කාරණාව ගැන.
ඉතින් මම මේ episode එකෙන් උත්සහ කරනවා මේ සිද්ධිය 2012 වර්ෂයේ ඉදන් 2020 වෙනකම් ආපු ගමන් මග ගැන යම් කිසි විග්‍රහයක් කරන්න ඒ වගේම මේකෙන් අපිට සහ අපේ සමාජයට ගන්න පුළුවන් පාඩම් වුත් කතා කරන්න දරපු උත්සහයක් මේක. මේ episode එක අහලා ඔයාලගේ වටිනා ප්‍රතිචාරයත් මං වෙනද වගේම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව අදහස් උදහස් තියෙනවනම් කරුණාකරලා facebook එකට ඇවිල්ලා comment එකක් හරි message එකක් හරි දාන්න අමතක කරන්න එපා.
Official facebook page
www.facebook.com/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen