Greta වගේ චරිත අපෙත් සමාජයේ ඕනේ තරම් ඉන්නවා------------------------------------------මට කාටහරි බලන්න කියලා Recommend කරන්න පුළුවන් වර්ගයේ ෆිල්ම් එකක්. ලස්සනයි. Greta බලපු කට්ටිය episode එක අහන්න සෙට් වෙන්න. බලපු නැති කට්ටිය බලන්න බලලා ඇවිල්ලා අහන්න. එහෙනම් අහලා ඔයාලට මං episode එක කියන දේවල් ගැන කියන්න දෙයක් තියෙනවනම් The ලොකු Effect Facebook පිටුවට එන්න. ලින්ක් එක පල්ලෙහා තියෙනවා.
Official Facebook Page
www.facebook.com/thelokueffect