The Loku Effect

#48 - Special: Palitha Perera


Listen Later

පාලිත පෙරේරා, DOP සමග කල විශේෂ සාකච්ඡාව 
--------------------------------------
 
එහෙනම් අදත් මගේ Podcast එකට සාකච්ඡාවකට ආරාධනා කළා ලංකාවේ Cinematography (කැමරාකරණය සහ ආලෝකකරණය) අංශයේ  ප්‍රවීනයෙක් වෙන පාලිත පෙරේරා මහත්මයව. පාලිත පෙරේරා මේ වෙනකොට චිත්‍රපට ගණනාවකට Cinematographer කෙනෙක් විදියට දායක වෙලා තියෙනවා වගේම මෙතුමා අධ්‍යක්ෂවරයෙක් වගේම තිරරචනයෙන් දායක වෙන "තාල" චිත්‍රපටිය ලංකාවේ කුලුදුල් නිර්මාණයක් අති සාර්ථක වුන අවස්ථාවක් විදියටත් හදුන්වන්න පුළුවන්. 
 
පාලිත පෙරේරා මේ episode එකෙන් Cinematography කියන්නේ මොකක්ද, DOP නැත්තන් Director of Photography කියන්නේ මොකක්ද ඒවගේම Cinematography සහ DOP කියන අංශ වල වෙනස වගේම එතුමා අධ්‍යක්ෂණය කරන තාල චිත්‍රපටිය ගැන සහ මේ දවස් වල තිරගතවන අවිලේනසුලුයි චිත්‍රපටිය ගැනත් පොඩි සාකච්ඡාවක් කරනවා. ඊට අමතරව කරුණු ගණනාවක් පිළිබඳව පාලිත පෙරේරා එතුමාගේ අදහස් පළකරනවා. එහෙනම් episode එක අහලා කට්ටියගේ අදහස් උදහස් කියන්නත් අමතක කරන්න එපා.  
 
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
 
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen