The Loku Effect

#50(2) - Marvel Comics with Althaaf and Alqaaf


Listen Later

Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with
Althaaf and Alqaaf Hameem--------------------------------------------------
Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිති) හිමිකාරිවය දරන X-Men සහ Fantastic Four Comic චරිත, Sony හිමිකාරිත්වය දරන Spider Man ඇතුළු චරිත Marvel Studio සමග තිබු සහ තිබෙන සම්බන්දය ඇතුළු මේ පටලැවිල්ල මොකක්ද? කියන කාරණා ඇතුළු කාරණා ගණනාවක් අපි මේ episode එකෙන් සාකච්ඡා කරනවා. 
එහෙනම් 50 වෙනි episode එකේ  පලවෙනි කොටස අහපු හැමෝටම මන් ආරාධනා කරනවා මේ episode එක අහන්න කියලා. 50වෙනි episode එකේ පලවෙනි කොටස අහපු නැති කට්ටිය ඒ කොටස අහලා පිළිවෙලට මේ episode එක සහ තුන් වෙනි episode එකත් අහන්න කියලත් ආරාධනා කරනවා.
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
 
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen