The Loku Effect

#52 - The Invincible Man 2020 with Dimantha Gunathilake


Listen Later

The Invinsible Man 2020 සාකච්ඡාව with Dimantha Gunathilake----------------------------------------------------------------කොරෝනා වලට ෆිල්ම් හෝල් වැහෙන්න කලින් හොදට දුවපු, හම්බකරපු ෆිල්ම් එකක් තමයි "The Invinsible Man" කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකත් මම සාකච්ඡා කරන්න කැමැත්තෙන් හිටපු ෆිල්ම් එකක්. ඉතින් Leigh Whannel අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුනු 2020 Release වෙච්ච The Invinsible Man ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට මම ආරාධනා කළා දිමන්තා ගුණතිලකව. 
එහෙනම් Episode එක අහලා ඔයාලගේ අදහස් විවේචන වගේම "The ලොකු Effect Podcast" එක ඔයාලගේ යහළුවන් එක්කත් ෂෙයාර් කරගන්න, අහන්න ආරාධනා කරන්න කියලත් ඉල්ලනවා.
--------------------------------------------------          
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
 
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen