The Loku Effect

#57 - Shutter Island (2010) with Ravidu Iroshan


Listen Later

රවිදු ඉරෝෂන් සමග Shutter Island (2010) චිත්‍රපටය පිළිබද කල සංවාදය---------------------------------------------------------  
Martin Scorsese සහ Leonardo DiCaprio වගේ අතිදක්ෂයෝ දෙන්නෙකුගේ සුසංයෝගයෙන් නිමැ වුන Psychological Thriller ගණයට වැටෙන 2010 අවුරුද්දේ නිකුත් වුන Shutter Island වගේ ෆිල්ම් එකක් ගැන කොච්චර කතාකරන්න තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Shutter Island බලපු කට්ටිය දන්නවා මේ ෆිල්ම් එක අඩුම තරමේ දෙපාරක්වත් බලන්න ඕනේ ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා තේරුම්ගන්න. ඊට වඩා අමාරුයි Episode එකකින් සාකච්ඡාවක් කරන්න ගියහම. එහෙනම් මේ ෆිල්ම් එක තාම බලන්න වාසනාව හම්බවුන නැති උදවිය මේ ෆිල්ම් එක බලලා මේ Episode එක අහන්න සෙට් වෙන්න.  
ඉතින් අද මාත් එක්ක Shutter Island ෆිල්ම් එකේ කතාව, වෙන සිද්ධි ධාමය ලිහා ගන්න එකතු වෙන්නේ රවිදු ඉරෝෂන්. රවිදු පලවෙනි වතාවට තමයි "The ලොකු Effect Podcast" එකේ Episode එකින් එකතු වෙන්නේ සහ Shutter Island ෆිල්ම් එක සාකච්ඡා කරමු කියලා යෝජනා කලෙත් රවිදු. රවිදු මේ Episode එකට වුන සුදානම ගැනත් මම සතුටුවෙනවා.   
එහෙනම් Shutter Island චිත්‍රපටිය ගැන මේ Episode එකෙන් කරපු සංවාදය අහලා, ඇහුවට පස්සේ ඔයාලගේ හිතට එන අදහස් උදහස් comment එකක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා.
---------------------------------------------------------------
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen