Thoughts of Explorer's

Adult Industry and pronography


Listen Later

ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, සදාචාරය ආදී විවිධාකාර අලංකාර පද භාවිතාකරමින් වසන් කලද සේපියන් මානවා තුළ ඉතා ගැඹුරින් සැඟව සිටින ප්‍රාථමික වානරයාගේ රෝමාන්තික ආශාවන්, ශිෂ්ටාචාරයේ සුදු පිරුවටයෙන් වැසුවද, අඳුරු සෙවනැලි අතරේ එළියට එබිකම් කරයි. 'නොනැසී පැවතීම' මූලික විධානය ලෙස කේන්ද්‍රගතව ගොඩනැගුනු ජීවී සනුහරය තුළ ඉහළින්ම වැජඹෙන මානවයා ශිෂ්ටාචාරයේ සුදු පිරුවට කොතරම් දවටගැනීම උත්සාහ කළද, සොබාදහමේ සරල දහං ගැට හමුවේ එය ගැලවී යයි. මවා පෑමෙන් වැළකී නිසි අවබෝධය ලබා ගැනීම පිණිස, සේපියානුවන්ගේ ලිංගික දිවිය පිළිබඳව සරලව හා සැකෙවින් දිගහැරෙන විමර්ශණයකි මේ.
...more
View all episodesView all episodes
Download on the App Store

Thoughts of Explorer'sBy THOUGHTS OF EXPLORER'S