Danula Wickramaarachchi

ඇස් පනා පිටම විකෘති කෙරෙන ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවම්


Listen Later

"ආපෝ ඉතින් ඕවා හොරෙන් ඉස්සුවා කියලා මොකද වෙන්නෙ? ඕවා මැරෙනකොට ගෙනියන්නෙ නෑනෙ?".... ඔයාත් කවදා හරි නිර්මාණ ශිල්පියෙක්ට, ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ ගැන මෙහෙම කියලා තියෙනවද? එහෙම දෙයක් වුණාම හිතට දැනෙන දේ ඇත්තටම දැනගන්න නම් ඔයත් කවදා හරි දවසක මොකක් හරි නිර්මාණයක් කරලා, ඒ නිර්මාණයටත් එහෙම්මම වෙන්න ඕන. එහෙම නැතුව මේක ගැන කතා කරලා තේරුමක් නෑ... ඒත් එහෙමම ඉන්නෙත් නැතුව, අද "මගේ සත දෙක" විශේෂාංගයෙන් අපි හිතුවා නිර්මාණ මංකොල්ලය ගැන ටිකක් කතා කරන්න. අද වැඩසටහනට මම පාදක කරගන්නෙ, අපේ රටේ සිටින ජ්‍යේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වන ප්‍රසන්න වීරක්කොඩි මහතා සමඟ අවුරුදු කිහිපයකට කලින් මම යෙදුනු ඊමේල් සංවාදයක අත්දැකීම්...

...more
View all episodesView all episodes
Download on the App Store

Danula WickramaarachchiBy Danula Wickramaarachchi