Astroලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි ඔමිදු ප්‍රසන්න මෙම වැඩසටන ඔබවෙත රැගෙන එනු ලැබේ. ඔබේ අදහස් උදහස් වගේම ගැටළු comment එකක් ලෙස යොදන්න. World Space Week 2013 – Sri Lanka Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality … Continue reading ඇස්ට්‍රොනොමි: Astroලන්තය දෙවන වැඩසටහන.