Tri-Angle Podcast

Agentsලා කියන කතා සහ​ පිටරට waste management! Tri-Angle Podcast EP 008


Listen Later

Tri-Angle podcast කරන අපි තුන්දෙනා මෙහෙම හිටියාට අපි ගෙවල් වල කුස්සියේ වැඩට ගොඩාක් අත් උදවු දෙනවා, ඒ රස කතා වගේම මේ රටවල් වල government එකෙන් නිවෙස් වල එකතු වෙන කුණු collect කරන හැටි ඒවා ලස්සන system එකකට manage කරන හැටි ඒ අතරේ වෙන හිනායන අත්දැකීම් අද episode එකෙන් අපි ගේනවා! ඒ වගේම තව වැදගත් දෙයක් අපි අන්තිමට කතා කරනවා! පිටරට ඉගෙනගන්න එන students ලාගේ process එකේ ලොකු role එකක් රට එවන agent handle කරනවා! හැබැයි ඒ අතරේ අපි තේරුම් අරගෙන එන්න ඕන අපේ අතේ ලොකු වගකීමක් තියෙනවා කියලා හැමදේම හොයලා බලන්න අපි ඒ ගැනත් කතා කරනවා අද පොඩ්ඩක් අහලාම බලන්නකෝ!  මතක් කරලා like එකක් දාලම අහන්න පටන් අරගෙන comment එකකින් ඔයාලගේ අදහස් පලකරලා හැමෝටම දැනගන්නත් එක්ක අපේ Facebook එකේ share කරමු මතක ඇතුව! ❤️


Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
The Joe Rogan Experience by Joe Rogan

The Joe Rogan Experience

227,699 Listeners

Illumination by Sathyajee & Malinda

Illumination

52 Listeners

On Purpose with Jay Shetty by iHeartPodcasts

On Purpose with Jay Shetty

27,967 Listeners

Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

1 Listeners

P1 with Matt and Tommy by Stak

P1 with Matt and Tommy

1,758 Listeners

The BeanBag Podcast by Demintha Jayasinghe, Sahan Jayasuriya

The BeanBag Podcast

0 Listeners