Sign up to save your podcasts
Or
8 වැනි ශතවර්ෂයේ චීනයේ සිදුවුන ලෝක යුධ ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු කථාංගවලින් එකක් වන සුයියැං ආක්‍රමණය ගැන අද අපි කතා කරමු. ඇන් ලුෂාන් කැරැල්ලේදී ජෙනරාල් ෂැන්ග් ෂුන් ගේ අණ යටතේ කුඩා නගරයක්, එහි විශාලත්වය මෙන් බොහෝ ගුණයක හමුදාවකට ඔරොත්තු දුන් ආකාරය පිළිබඳ ඇදහිය නොහැකි කතාවක්. අවසන් හුස්ම පොද දක්වා සුයි යැං බලකොටුව ආරක්ෂා කළ අයගේ ම්ලේච්ඡ උපක්‍රම, හද කම්පා කරවන තීරණ සහ නොසැලෙන අධිෂ්ඨානය අද එපිසෝඩ් එකෙන්.
Today we will talk about one of the most horrific episodes in the history of world war, the Suiyang Invasion, which took place in China in the 8th century. An incredible story of how a small town under the command of General Shang Xun withstood an army many times its size during the An Lushan Rebellion. In today's episode, the brutal tactics, heartbreaking decisions and unwavering determination of those who defended Sui Yang Castle to their last breath.
Follow us on,
Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491
Instagram - https://www.instagram.com/beanbagpod
TikTok - https://www.tiktok.com/@the.beanbag.podca
Contact us on,
Email - [email protected]