Tri-Angle Podcast

අපි නොදුටු කැනඩාව with මිහිඳු ආරියරත්න | Tri-Angle Podcast EP 036


Listen Later

Tri-Angle Podcast එකට තවත් අලුත් දවසක්, අලුත් අද්දැකීමක් හා වෙනසක් ඒ වගේම අපි තුන් දෙනාටම විශේෂ මොහොතක්. අද අපි ඔබේ ආලින්දයට පැමිණෙන්නේ විශේෂ ආරාධිත අමුත්තෙකු සමගින්. මොහු ශ්‍රී ලාංකීය Rock සංගීත කලාවේ පුරෝගාමියෙක්. "චකිතය" , "Mrs. Perera", "අනාවැකියක්" වැනි ගීත මොහුගේ සුවිශේෂ  ගායන ප්‍රතිභාව මැනවින් විදහා පාන්නට සමත්කම් දක්වනවා. අටුවා ටීකා කුමටද?, අද අපිත් සමග එකතු වන නිහතමානී දක්ශයා තමයි මිහිඳු ආරියරත්න. ඉතින් ඔව් අපේ අද කතාව සංගීතයට නැඹුරු උනේ නිරායාසයෙන්මයි. Episode 36 විශේෂ වන්නෙත් ඒ නිසාමයි. ඉතින් මෙතෙක් දුර අපිව රැගෙන ආවෙ ප්‍රේක්ෂක ඔබ සැමයි. ඒ වගේම මිහිඳු අයියාට හදවතින් ස්තුතිවන්ත වෙනව තම වටිනා කාලයෙන් බිඳක් අප සහ රසික ඔබ වෙනුවෙන් වෙන් කර වටිනා අදහස් සහ දැනුම් කරුණු රැසක් share කරගත්තාට.  ඔබේ අදහස් අපිට වටිනව, comment section එකේ හමුවෙමු.  ඔබත් අපිත් දුර ගමනක මුල් පියසටහන් ගනිමින් සිටින මොහොතක ඔබට සමු දෙන්නම් මිහිඳු ආරියරත්නයන්ගේ ගේය පදයකින්.  

 "හෙට ඔබ නැතත් හෙට මා නැතත්   

ඇස් පියා එන්න දෑතේ පැටලී  

යන්න පුලුවන් දුර යන්න  

සැතපුමක් දුර නොපෙනෙනා මට  

සැතපුමට මොහොතක් උනුහුමට  

ඔබෙ ලමැදේ තුරුලු කරගෙන  

නිමෙශයකින් බිදක් දෙනවද  

ඇස් පියා එන්න දෑතේ පැටලී  

යන්න පුලුවන් දුර යන්න"

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

5 Listeners