
Sign up to save your podcasts
Or


අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න.
By WalPal Talksඅද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න.