අස්ට්‍රොලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි තිශාන්, මිලාන් හා ඔමිදු ඔබවෙත රැගෙන එනු ලැබේ. World Space Week ගැන ඔබට wsw.skylk.com ඔස්සේ දැනගත හැක. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP … Continue reading අස්ට්‍රොලන්තය පළමු වැඩසටහන.