The BeanBag Podcast

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! - 1K Subs කයිවාරුව


Listen Later

එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං!


බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්!

මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු!


බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️


They love the Bean Bag Podcast! ♥️ Follow us on,

Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491

Instagram - https://www.instagram.com/beanbagpod

Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca


Contact us on,

Email - [email protected]

...more
View all episodesView all episodes
Download on the App Store

The BeanBag PodcastBy Demintha Jayasinghe, Sahan Jayasuriya