The BeanBag Podcast

බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය


Listen Later

අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද?

ඒකෙ අවසාන ප්‍රථිපලය මොකක් වෙයි ද?


පරිච්ඡේද (Chapters)

00:00 හැඳින්වීම (Introduction)

09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh)

11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina)

17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි? (Why Bangladesh People Stood Up?)

22:58 හසීනාට වැරදුන තැන (Where Hasina went wrong)

26:00 අරගලය කාලේ ලංකාවේ අත්දැකීම (Experiences in Sri Lanka during the struggle)

29:10 ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්.... (As long as the problem is not yours….)

32:27 හසීනගෙ මල් ගවුම් බලකාය (Hasina's flower gown brigade)

33:58 බංග්ලාදේශ අරගලය (Bangladesh Struggle)

39:50 අන්තර්වාර රජයක් (Interim Government)

42:00 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අරගලය අතර සංසන්දනය (Comparison between Sri Lankan and Bangladesh Aragalaya)

51:14 ලංකාවට අවස්ථාවක් (A chance for Sri Lanka)

53:48 අපේ නිගමනය (Our Conclusion)


Follow us on,

Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491

Instagram - https://www.instagram.com/beanbagpod

Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca


Contact us on,

Email - [email protected]

...more
View all episodesView all episodes
Download on the App Store

The BeanBag PodcastBy Demintha Jayasinghe, Sahan Jayasuriya