The BeanBag Podcast

බෝඩිමේ ජීවිතේ - කයිවාරුව


Listen Later

'කොහොමද මචං' කියලා අඳුනගත්ත උන් සහෝදර සහෝදරියො වෙලා නැවතිච්ච හැටි, උන් එක්ක ජීවිතේ අමාරුවෙන් ගේම ගහගත්ත හැටි, ඊටත් වඩා ජීවිතේ අමතක ම නොවෙන මතක තොගයක් ගොඩ ගහගත්ත හැටි ගැන අපි දෙන්නා දැම්මා පොඩි කයිවාරුවක්!

ඇයි බල බල ඉන්නෙ, කොහෙන් හරි වාඩියක් දාන් සෙට් වෙයන් කතාවට! උඹටත් මෙහෙම මතක ඇති නෙහ් නොසෑහෙන්න!


Follow us on,

Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491

Instagram - https://www.instagram.com/beanbagpod

Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca


Contact us on,

Email - [email protected]

...more
View all episodesView all episodes
Download on the App Store

The BeanBag PodcastBy Demintha Jayasinghe, Sahan Jayasuriya