X-Raid Podcast

Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8 Sinhala Lk


Listen Later

GeForce Now  නැතහොත් Cloud Gaming සුද්ද සිංහලෙන් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන මේ Geforce Now කියන අලුත්ම technology එක ගැන අපි ටිකක්  අද කතා කරන්න හිතුවා .   

අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.  

Topics: 

1.Cloud Gaming History එක. 

2.Nvidea GeForce now use technologies,  

3.cloud computing future prediction,  

4.cloud computing opportunities, 

සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.  

අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ  Social media.

Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX  or (@dezeex)  

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun  

Like and Subscribe!✌

...more
View all episodesView all episodes
Download on the App Store

X-Raid PodcastBy De Zee X

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

2 ratings


More shows like X-Raid Podcast

View all
Illumination by Sathyajee & Malinda

Illumination

52 Listeners

Tri-Angle Podcast by Tri-Angle Podcast

Tri-Angle Podcast

8 Listeners

Sherlock Holmes Short Stories by Sir Arthur Conan Doyle

Sherlock Holmes Short Stories

98 Listeners