කතාබස් | Kathabus

Coin Flip (කාසිය වාසිය) දිනන්න පුලුවන්ද?


Listen Later

කාසිය වාසිය සාධාරණද?

මේ වීඩියෝවෙන් අපි කතාකරන්නෙ කාසිය වාසිය සාධාරණ​ද කියලා. කාසිය වාසිය කියන්නේ අපිට සෙල්ලම්කිරීමට හෝ තීරණ ගැනීමට භාවිතාකරන ක්‍රමයක්. ඒක යට ​ඇති කරුණු සහ ප්‍රතිඵලයන් ගැන කතාබහක් තමා මේ!
In this video, we explore whether coin tossing is truly fair. Coin tossing is a method used for making decisions or playing games. We will discuss various aspects and outcomes related to this practice.
Sources:
Reserch paper: https://www.researchgate.net/publication/374700857_Fair_coins_tend_to_land_on_the_same_side_they_started_Evidence_from_350757_flips

...more
View all episodesView all episodes
Download on the App Store

කතාබස් | KathabusBy Janith and Jayasanka

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

1 ratings