Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 154 episodes available.
January 19, 2025කොළඹ ආනන්ද විද්‍යාලය - 01 වන කොටස: යතිවර මතක1999 සිට 2012 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයීය පැවිදි ආචාර්ය මණ්ඩලයේ සිටි යතිවරයාණන් වහන්සේලා (ප.ලි - මෙම වැඩසටහනේදී පූජ්‍ය හඟුරන්කෙත චන්ද්‍රරතන හිමියන් පිළිබඳව සාකච්ඡා නොකරන්නෙ, උන්වහන්සේ සම්බන්ධව මා හට කිසිදු අත්දැකීමක් නොමැති බැවිනි)...more2h 7minPlay
January 19, 2025මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා ලක්ෂණඅද පොඩි කතාව, මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වල ලක්ෂණ ගැනයි....more4minPlay
January 19, 2025Inside Story with Hasini - මෙතෙක් නොකී සියලුම රසබර කතාඅපේ මන්ත්‍රණ වැඩසටහන් මාලාවේ අද වැඩසටහනේ ආරාධිත අමුත්තිය වන්නේ, මාධ්‍යවේදිනී හසිනි ඒකනායකයි. පසුගිය වැඩසටහනකින් අපි ඇයගේ Inside Story එක ගැන කතා කළා ඔයාලට මතක ඇති. අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ ඇයගේ Inside Story with Hasini වැඩසටහන ගැනයි....more1h 7minPlay
January 13, 2025පාසල් දරුවන්ට ඉතිහාසය නීරස ඇයි?අද සත දෙකේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ අපේ පාසල් දරුවන්ට විෂයක් විදිහට ඉතිහාසය නීරස වෙන්න මම දකින හේතූන් සහ මගේ අත්දැකීම් ගැනයි....more37minPlay
October 10, 2024සඳකඩපහණ සත්ව පේළියේ තවත් විශේෂත්වයක්අද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ අනුරාධපුර බිසෝ මාළිගාවේ සඳකඩපහණේ සත්ව පේළියේ ඇති ඔබ නොදැකපු තවත් විශේෂත්වයක් ගැනයි....more4minPlay
September 25, 2024සඳකඩපහණ ද? සඳකඩපහන ද?පූජනීය ස්ථානයකට ඇතුළුවෙනකොට පියගැටපෙළට ඉදිරිපසින්, මුරගල් දෙක අතරින් තියෙන්නෙ අර්ධකවාකාර කැටයමක්. අද පොඩි කතාවෙන් අපි කියන්නෙ මේ කලා නිර්මාණයේ නම සිංහලෙන් ලියනකොට, අකුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් ගැනයි....more4minPlay
September 22, 2024යහපත් සමාජයක් වෙනුවෙන් හංස කලායතනාධිපති Anura Kumaraගේ සැලසුම | අනුර කුමාර📌 පෙරහැර අලි හිගයට විසදුමක්📌 තුර්කි කෞතුකාගාරයට ගිය ශ්‍රී ලංකා සරුංගලය📌 තරුණයින්ට රැකියා අවස්ථා📌 දරුවන්ට නොමිලේ චිත්‍ර පන්ති...more1h 12minPlay
September 17, 2024දේව ප්‍රතිමාවේ බලය බින්ද වෑත්තෑවේ හිමියන්අද පොඩි කතාව, කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන්ට ඉන්දියාවේදී වුණු ඇබැද්ධියක් ගැනයි....more7minPlay
September 07, 2024දළදා මාලිගාවේ මුලාදෑනිවරුඅද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විවිධ කාර්යයන්වල නිරත වෙලා ඉන්න මුලාදෑනිවරු කිහිපදෙනෙක් ගැනයි....more7minPlay
August 18, 2024පොලොන්නරු සඳකඩපහණඅද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ පොලොන්නරු යුගයේ සඳකඩපහණේ ලක්ෂණ සහ අනුරාධපුර යුගයේ සඳකඩපහණේ සත්ව පේළියට අත තැබීම නිසා ඇති වුණු බලපෑම සම්බන්ධව ඇති කථිකාවතක් ගැනයි....more43minPlay
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 154 episodes available.