
Sign up to save your podcasts
Or


Welcome to Dark Romm Podcast Season 2 Episode 1.
In this episode we talk about Sir John D'Oyly.
Join Our Group: Dark Roommates
Musics in this episode:
Please Note: All Copyright credits goes to the original artists.
Source: Read More 01 , Read More 02 , Read More 03
Internet එකේ තියන සමහර දේවල් පොත් වල තියන සමහර කරුණු එක්ක ගැලපෙන්නෙ නෑ. ඒ නිසා සමහර කරුණු අතඇරලා තමයි අපි එපිසෝඩ් එක කලේ. ඒ නිසා සමහර තැන් වල පොඩි පොඩි නොගැලපීම් දැනෙන්න පුලුවං. ඒ වගේම උඩරට ගැන අපි බොහොම සුලුවෙන් කතා කරලා ජෝන් ඩොයිලි ගැන තමයි වැඩිපුර කතා කලේ. ඒ නිසා උඩරට ගැන සමහර විස්තර අපි මේ එපිසෝඩ් එකේ කතා කලේ නෑ.
මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නෙ කලු කුහර විනාශ වීම සම්බන්ද මත හා කාල තරණයේදී සිද්ද වෙන අමුතු ජාතියේ ගැටලු ගැනයි.
මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නෙ ලෝකේ පිරිසිදුම මාංශය හද හැටි ගැන සහ ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව ගැනයි.
ඔබ සියලු දෙනාට සුබ නත්තලක් වේවා.. Merry Christmas!
Dark Roommates Group
Dark Room Podcast FB Page
More Information About සුලබ දෘෂ්ඨි අගතිය: Bankoloth Tharka
Join Our Group: Dark Roommates
මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නෙ Conjuring Universe එකේ ඇත්ත නැත්ත සහ යක්ෂ ආත්ම ගැනයි!
අපිව දැන් Apple Podcast හරහාත් අහන්න පුලුවන් : Apple Podcast
Join වෙන්න අපේ ගෲප් එකට: Dark Roommates
In this episode we are talking about Conspiracy Theories of Aliens.
Share our podcast to get a bonus episodes.
From the publisher's feed