X-Raid Podcast

Dark Web in සුද්ද Sinhala Sri Lanka 🇱🇰 - X RAID PODCAST EPISODE 5


Listen Later

Dark Web සුද්ද සිංහලෙන් කලින් episode එකේ Smart Phone ගැන කතා කලා නේ(කොරෝනා Episode එක special එකක් නේ. ඒක නැතුව හොදේ😀) අද Episode එකේ Topic එක අපි කණපිට ගැහුවා.අද අපි කතාකරන්න යන්නේ Dark Web ගැන.  අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.   

Topics: 

1.Dark Web එකේ History එක. 

2.Dark Web මිත්‍යා මත,  

3. Tor Network  එක කියන්නේ මොකක්ද ? සහ එකේ History එක,  

4.Bitcoin සහ Dark Web, 

5.වැදගත්ම කට්ටිය බලාපොරොතු වෙන දේ ,Dark Web Access කරන විදිහ.  

සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.  


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.  

Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX  or (@dezeex)  

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun  


Like and Subscribe!✌

...more
View all episodesView all episodes
Download on the App Store

X-Raid PodcastBy De Zee X

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

2 ratings


More shows like X-Raid Podcast

View all
Illumination by Sathyajee & Malinda

Illumination

52 Listeners

Tri-Angle Podcast by Tri-Angle Podcast

Tri-Angle Podcast

8 Listeners

Sherlock Holmes Short Stories by Sir Arthur Conan Doyle

Sherlock Holmes Short Stories

98 Listeners