Dark Web සුද්ද සිංහලෙන් කලින් episode එකේ Smart Phone ගැන කතා කලා නේ(කොරෝනා Episode එක special එකක් නේ. ඒක නැතුව හොදේ😀) අද Episode එකේ Topic එක අපි කණපිට ගැහුවා.අද අපි කතාකරන්න යන්නේ Dark Web ගැන. අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.Dark Web එකේ History එක.
2.Dark Web මිත්‍යා මත,
3. Tor Network එක කියන්නේ මොකක්ද ? සහ එකේ History එක,
4.Bitcoin සහ Dark Web,
5.වැදගත්ම කට්ටිය බලාපොරොතු වෙන දේ ,Dark Web Access කරන විදිහ.
සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌