X-Raid Podcast

Dark Web Part 2 in Sinhala Lk හොයන්නාට බඩු හම්බවෙයි - XRAID PODCAST EPISODE 9


Listen Later

ඔන්න අද බහුතර ප්‍රතිචාරය මත Dark Web Part 2 එක අරන් ආවා .Chanux bro කරපු පොඩි නරක වැඩක් ගැනත් කියන්න ඕනේ හින්දාම කිව්වා,එක ගැනත් කියන්න ඕනේ කියලා හිතුවේ ඉස්සරහට මෙව්ගේ දේවල් නොවෙන්න මිසක්,කාටවත් පහර ගහන්න නෙමේ.👍  

අද Dark web එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ. description එකේ දැම්මොත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.😔  

 අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.  

Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX  or (@dezeex)  

Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun 

 Like and Subscribe!✌

...more
View all episodesView all episodes
Download on the App Store

X-Raid PodcastBy De Zee X

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

2 ratings