Janeeth Rodrigo - Onthego

Digital Marketing කියන්නේ Social Media නෙමෙයි! | 5 D's of Digital Marketing | Janeeth Rodrigo


Listen Later

Digital marketing is NOT social media! It's so much more!  In this video, I'll take you through the 5 D's in Digital Marketing. It will give you a deeper understanding and appreciation to what digital marketing is!  

Digital Marketing කියන්නෙ Social media නෙමෙයි. ඒ විශය ඊට වඩා හුඟක් ගැඹුරු එකක්. මේ වීඩියෝවෙන් මම Digital marketing කියන විශයට අදාළ 5D සංකල්පය ගැන කතා කරනවා. මේ වීඩියෝව නැරඹුවොත්, Digital marketing කියන විෂය ගැන යම් අවබෝදයක් ලබාගන්න ඔයාට අවස්ථාව ලැබේවි.   

#JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing #5DsofDigitalMarketing

...more
View all episodesView all episodes
Download on the App Store

Janeeth Rodrigo - OnthegoBy OntheGo