
Sign up to save your podcasts
Or


ලෝකයේ වේගයෙන් ප්‍රචලිත උන සහ ලංකාව තුල යම් මට්ටමකට විහිලුවකට ලක්වුන සිනමාවක් තමයි කොරියානු සිනමාව කියන්නේ. නමුත් ඉතාමත් විශ්මජනක දෙය තමයි දශක දෙකක කාලයක් තුල කොරියානු සිනමාවට (සමස්තයක් ලෙස කොරියන් කල්චර් එක) පුලුවන් වුනා මුළු ලෝකයක් තුල සිටින රසිකයන්ගේ හදවත් දිනා ගැනීමට, උන්මාදයක් ඇති කරන්න.
නමුත් කොහොමද මොවුන් මේ දෙය කලේ? කොහොමද මේ කොරියන් රැල්ල ඇති වුනේ?
Facebook Page:
https://www.facebook.com/SavishkaNotes
Listen to all Sri Lankan Podcasts via:
https://www.podcasts.lk/
By Savishka Dilshanලෝකයේ වේගයෙන් ප්‍රචලිත උන සහ ලංකාව තුල යම් මට්ටමකට විහිලුවකට ලක්වුන සිනමාවක් තමයි කොරියානු සිනමාව කියන්නේ. නමුත් ඉතාමත් විශ්මජනක දෙය තමයි දශක දෙකක කාලයක් තුල කොරියානු සිනමාවට (සමස්තයක් ලෙස කොරියන් කල්චර් එක) පුලුවන් වුනා මුළු ලෝකයක් තුල සිටින රසිකයන්ගේ හදවත් දිනා ගැනීමට, උන්මාදයක් ඇති කරන්න.
නමුත් කොහොමද මොවුන් මේ දෙය කලේ? කොහොමද මේ කොරියන් රැල්ල ඇති වුනේ?
Facebook Page:
https://www.facebook.com/SavishkaNotes
Listen to all Sri Lankan Podcasts via:
https://www.podcasts.lk/