පොඩ්කාස්ටින් සිංහලෙන්(Podcasting in Sinhala)

Ep09 - ප්‍රේමකීර්ති ද අල්විස් අපිට අහිමි වු මානව හිතවාදියා..... (Premakeerthi de Alwis the humanitarian we lost .....)


Listen Later

ප්‍රේමකීර්ති ද අල්විස් අපිට අහිමි වු මානව හිතවාදියා.....

ඔහුගේ රූපවාහිනී සහ ගුවන් විදුලි වෘත්තිය, ගීත රචනය සහ ඔහුගේ දේශපාලනය ගැන කතා කරමු.   

ඔහු ලියූ ගීත රසවිඳිමු.

2022 ජනවාරි 15 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ක්ලබ්හවුස් ඇප් එක හරහා පටිගත කර ඇත.

Premakeerthi de Alwis is the humanitarian we lost .....

Let's talk about his television and radio career, songwriting and his politics.

Let's enjoy the songs he wrote.

Recorded on January 15, 2022 at 8 pm Sri Lanka time via the Clubhouse app.

#channa3x #podcastinginsinhala #premakeerthidealwis #clubhouse

...more
View all episodesView all episodes
Download on the App Store

පොඩ්කාස්ටින් සිංහලෙන්(Podcasting in Sinhala)By Channa Silva & Meggy Caparas