Techකතා | Techkatha

EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..


Listen Later

Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා.
[00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස්
[00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ අන්තර්ජාල වෙළද දැන්වීම් ගැන
[00:16:55] : Petrol 92 සහ 95 අතර වෙනස
[00:23:10] : Octane කියන්නෙ මොකක්ද සහ Octane වලින් කරන්නෙ මොකක්ද?
[00:26:20] : AMD CPU bug එක ගැන
[00:32:45] : විදේශිකයින් සදහා යොදාගන්න පුලුවන් Payment gateway මොනවද?
[00:35:55] : ජංගම දුරකථන භාවිතය සහ සෞඛ්‍ය ගැටලු
[00:38:35] : Car Bluetooth hands-free speaker ගැන
[00:41:40] : අකුණු සහ  ජංගම දුරකථන භාවිතය ගැන
[00:45:10] : මෙට්‍රෝ රේල් සහ traffic ගැන
[00:50:05] : හොදම virus guard එක සහ 3–2–1 backup ගැන
[00:55:10] : Google Chromecast කියන්නෙ මොකක්ද සහ Smart TV හා  Chromecast සම්බන්ධව
[01:00:30] : Asian region එකට එන Electronic උපකරණ වල Quality එක ගැන
[01:13:55] : උසාවි සදහා CCTV footage ලබාදීම  සම්බන්ධව
[01:15:40] : Windows හා Linux dual boot සහ Linux ගැන ඉගෙන ගන්න ලේසිම Linux distribution එක  මොකක්ද?
[01:19:25] : Car AC service ගැන
 
Thank you Bishan Buddhika for the time line.
Download MP3, OGG or Torrent
Listen on SoundCloud
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners