Topic Eka Ep21 අද අපි කතා කලේ ටැටූ ගැසීම ලොරියක සිට ලාබෙට පොඩ්කාස්ට් එකක් කරන හැටි Oneplus 6 vs samsung J5 ඝන අඳුරේ Low light සෙල්පි ගැනීම 10000ට අඩුවෙන් තියන කලර් ප්‍රින්ටර් ගැනීම එපිය අවසානේ ඇති ගීතය – සඳකඩ පහණක කැටයම් ඔපලා – සුනිල් එදිරිසිංහ පද රචනය – වොලී නානායක්කාර සංගීතය -ආචාර්ය වික්ටර් රත්නායක සුනිල් […]