Blue Vibe FM

EP37: Travel with Ravi & Mahi - Program No. 12


Listen Later

අද අපි යන්නේ සුන්දර වූ මඩකලොපුව පුරවරයටයි. මේ තමයි අපේ Blue Vibe FM Season 1 හි අවසාන සංචාරය. ඉතිං මෙතෙක් කල් අප සමග රැදී සිටි, අපගේ වැඩසටහන් රස වින්ද මෙන්ම ඒ සදහා සහයෝගය දුන් සියලුම දෙනාට ස්තූතියි. නැවත Season 2 සමග හමුවෙමු !

මැසෙන්ජර් වේදිකාවක් තුල අප කල පෙරලිය මහත්ය. ශ්‍රී ලාංකික කලා කෙතෙහි නව මං පෙතක මේ පසුගිය සත් මාසයක් පුරාම අප ගමන් කලෙමු. මෙම සියලුම වැඩසටහන් පල කිරීමට අපට ශ්‍රී ලාංකික වේදිකාවක් සාදා දුන් podcasts.lk වෙබ් අඩවියට බෙහෙවින්ම ස්තූතින්වත වන්නෙමු. යම් අඩුපාඩු වෙතොත් අපගේ  Facebook පිටුවට හෝ [email protected] ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ආදරයෙන් මතක් කරමු.


Season 2 සමග, මල් පිපෙන වසන්තයට අපි ආයේ ඒවි......


• Hosted By : Ravishan Nilaweera & Siyumi Maheesha

• Editing & Mixing : Thisara Nuwanthi

• Concept & Script : Ravishan Nilaweera, Nethmi Amasha, Siyumi Maheesha, Kushani Fernando, Thisara Nuwanthi


First Telegram Online Music Radio in Sri Lanka 🇱🇰

Join With us - https://t.me/bluevibefm


Follow Blue Vibe FM:

▪️ https://twitter.com/BlueVibeFM

▪️ https://instagram.com/BlueVibeFM

▪️ https://facebook.com/BlueVibeFM

▪️ https://t.me/BlueVibeFM

▪️ https://anchor.fm/BlueVibeFM

▪️ http://bit.ly/BlueVibeFM


Be a Blue Vibe FM Family Member:

▪️ https://www.patreon.com/BlueVibeFM


* මෙහි ඇති සියලුම ගීතවල සහ නිසදැස් වැනි දෑ වල සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය.


#NightShow #BlueVibeFM

#Telegram #TravelwithRaviAma

...more
View all episodesView all episodes
Download on the App Store

Blue Vibe FMBy Blue Vibe FM