Your Podcast Title

EP57: ලංකාවේ Online Banking


Listen Later

Topic Eka EP57: ලංකාවේ Online Banking

Listen via YouTube now! – https://youtu.be/KHaxCDN8FjI

  1. කට්ටිය ඔන්ලයින් බෑන්කින් ගැන දැනුවත්ද?
  2. ඇයි මේ කාලෙදි ඔන්ලයින් බැන්කින් ඕනෙ?
  3. Cashless payment වලට, සල්ලි කොල පේන්නැතුව ගෙවනකොට බය වෙන්න ඕන ද?
  4. ඇයි කට්ටිය බැංකුවට යන්න බය?
  5. SMS alert ඕන ඇයි?
  6. ගෙදර ඉදන්ම ඔන්ලයින් බැන්කින් හදාගන්න බෑද?
  7. අපි පාවිච්චි කරන ඇප් මොනවද
  8. අපි පාවිච්චි කරන ඇප් වල අවුල් මොනා ද?
  9. SAMPATH vishwa Personal payees
  10.  Combank Flash – Crash වෙනවා
  11. BOC – B app
  12. බැංකුවෙන් ඔන්ලයින් ගැන අපිට කියල දෙන්නේ නැත්තේ ඇයි?
  13. රීලෝඩ් මාෆියාවේන් බේරෙමු.
  14. එකවුන්ට් එකකින් එකවුන්ට් එකකට සල්ලි මාරු කරන්න යන ඇත්තම කොස්ට් එක
  15. ස්ලිප් එකක් නැතුව කොහොමද සල්ලි ට්‍රාන්සර් කරන්නේ
  16.  

    සඳ කුමාරි

    ගායනය – චන්දන ලියනාරච්චි
    පද – ධම්මික බණ්ඩාර
    සංගීතය – ඩැනිස්ටර් පෙරේරා

    Follow Topic eka

    https://www.facebook.com/topiceka
    https://www.facebook.com/groups/topiceka
    https://www.instagram.com/topic.eka​   
    Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.  

    ©2021 Topic Eka Podcast

    MX Player for PC

     

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    Your Podcast TitleBy Your Name


    More shows like Your Podcast Title

    View all
    Tri-Angle Podcast by Tri-Angle Podcast

    Tri-Angle Podcast

    8 Listeners