Sign up to save your podcasts
Or
එහෙනම් අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක ගැන. ඔයාලටත් එච්චර ඇල්ලුවේ නැති films ගැන කතා කරනවද බලන්න.
අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න.
ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා. ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!!
Facebook Page:https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram:https://www.instagram.com/ceyloncastofficial/