CeylonCast

Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක


Listen Later

🎙️ මේ epiයේ අපි කතා කරනවා මේ දවස් වල යන Cricket Asia Cup එක ගැන, ඒ වාගේම අද tv shows දෙකක්ම ගෙනාවා ඔන්න. පළවෙනි කතාව One Piece ජපන් මංගා කතාමාලාවෙන් හැදුනු Netflix tv show එක. දෙවනියට ගෙනාවා Hulu ලගේ ජනප්‍රිය tv show එකක් වන Only Murders in the Building.

ඊට අමතරව film එකක් හරි TV Show එකක් හරි original copy buy කරන්නෙ කොහොමද කියල කියල දෙනවා මේකෙන්.

අවසානයේදී අභයවකාශය තුල අතරමං වූ ඒ තඩි space ship එකේ හිරවුන Isaac ට මොකද උනේ ගැන කතා කරන Dead Space එකේ අලුත් ම game එක Dead Space Remake එක ගෙනාව ඔන්න🎮

මෙම episode එකෙහි වැදගත් වන links:1. Bluray.com - https://www.blu-ray.com/ 2. Dead Space Creator interview - https://www.youtube.com/watch?v=BQ3iqq49Ew8&ab_channel=ArsTechnica 3. One Pace - https://onepace.net/en

Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/

...more
View all episodesView all episodes
Download on the App Store

CeylonCastBy Gappz, Dash