Sign up to save your podcasts
Or
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්.
අද fun fact එක coffee ගැන. අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා. යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz.
ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න හිතාගන ඉන්නව, ඉතින් රැදී සිටින්න අපිත් එක්ක අන්තිම වෙනකන්. එහෙනම් ඕයගොල්ලෝ දන්න නොදන්න films, tv shows, games සහ වෙනත් දෑ රැගෙන එන ඒ ලෝකයට පිවිසෙන්න මිත්‍රවරුනී.
More about the Coffee Fact:https://science.howstuffworks.com/caffeine4.htm#:~:text=Caffeine%20wakes%20you%20up%20by,same%20receptors)%20speeds%20activity%20up. Stronghold DE Demo link (EXPIRED AS GAME RELEASED) (Steam)
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/