Sign up to save your podcasts
Or
අහන්න, සුනිල් එදිරිසිංහයන් මොන තරම් අලංකාරව ඒ අන්තිම පද පේලි දෙක ගයනවද කියල. "කම්හලේ දැති රෝද" ගැන කියනකොට ඔහුගේ හඬත් ටිකක් රළු වෙනවා. පොඩි ජවයක් තියෙනවා. "නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්" කියනකොට ඒ හඬම හරිම සියුම්, හැඟීම්බරව, රහසින් සෙමින් මෘදුව තමයි ඔහු ගයන්නේ. එහෙම තමයි ඒ හැඟීම් සුනිල් එදිරිසිංහයන් ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි රෝහණ වීරසිංහයන් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් විදියට තනුව නිර්මාණය කරන්නේ.