
Sign up to save your podcasts
Or


"…මෙතන එක මොහොතක පෙන්නනවා මේ වැඩිමහල් පුරුෂයා, තරුණයාගේ තේ කෝප්පයට වැටුණු, උණු තේ වතුරේ තාමත් පන ගහන කූඹියෙක් තේ හැන්දෙන් අල්ලලා අයින් කරන රූප රාමුවක්. ඒ සිදුවීමත් එක්ක බොහොම සිනාමුසු මුහුණින් සිටි මේ තරුණයත්, යොවුන් බිරිඳත් එක විට නිහඬ වෙනවා. මොහු ඒ පන බේරාගත්තේ තමන්ට උචිත නොවන රසක් හොයන්න ගිහින් එහිම ගිලී මියයන්න සිටි කුඩා කුහුඹුවාගේ ජීවිතයයි. ඒ කුහුඹුවාගෙන් නිරූපණය වුයේ ඇය ද?
තේ කෝප්පයට වැටුණු කුහුඹුවත්, නැවත නැවත සෝදන ඉඳුල් පිඟානත් කියා පෑවේ ඇගේ ජීවිත කතාව නොවේද? මන් එක තීරණය කරන එක ඔබට ඉතිරි කරනවා…"
By Avishka Laknath"…මෙතන එක මොහොතක පෙන්නනවා මේ වැඩිමහල් පුරුෂයා, තරුණයාගේ තේ කෝප්පයට වැටුණු, උණු තේ වතුරේ තාමත් පන ගහන කූඹියෙක් තේ හැන්දෙන් අල්ලලා අයින් කරන රූප රාමුවක්. ඒ සිදුවීමත් එක්ක බොහොම සිනාමුසු මුහුණින් සිටි මේ තරුණයත්, යොවුන් බිරිඳත් එක විට නිහඬ වෙනවා. මොහු ඒ පන බේරාගත්තේ තමන්ට උචිත නොවන රසක් හොයන්න ගිහින් එහිම ගිලී මියයන්න සිටි කුඩා කුහුඹුවාගේ ජීවිතයයි. ඒ කුහුඹුවාගෙන් නිරූපණය වුයේ ඇය ද?
තේ කෝප්පයට වැටුණු කුහුඹුවත්, නැවත නැවත සෝදන ඉඳුල් පිඟානත් කියා පෑවේ ඇගේ ජීවිත කතාව නොවේද? මන් එක තීරණය කරන එක ඔබට ඉතිරි කරනවා…"

7 Listeners