ලංකාව final එකට ආවේ නැතත් ලංකාවේ හැමෝම වගේ බලපු හැමෝටම වගේ heart attack හදවපු මතබේදයට තුඩු දීපු එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයේ අන්තිමට මොකද වුනේ? එන්න අහන්න මම ඒ ගැන තමයි කතා කරන්නේ.
The ලොකු Effect website - www.thelokueffect.com Official Facebook page - www.facebook.com/thelokueffect