Sign up to save your podcasts
Or

Broadcast on 3ZZZ radio on 10 Mar 2019
ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර මාධ්‍ය වාර්තා කලේ "An evil suicide game" නමින්.. මෙයට කියන්නෙ මොමො චැලෙන්ජ් කියලා
අද දවසේ අපි කතා කරන්නෙ මේ ව්‍යසනයෙන් දරුවන් බේරා ගන්න ආකාරය කියලා ඔබ දැන් හිතනවා ඇති නේද? කොහෙත්ම නැහැ.. හේතුව මම ඒ කිව්ව ඔක්කොම බොරු. ඔව්, ඔබට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන්... ඇයි මම බොරුවක් නම් ඒ ගැන අද ඇයි මේ කතා කරන්නෙ.
By Champike YatagamaBroadcast on 3ZZZ radio on 10 Mar 2019