
Sign up to save your podcasts
Or


Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන.
By Champike YatagamaDonald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන.