Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
May 31, 2020Visionary Thinking වලට ඇයි අපි බය!Visionary Thinking සහ Law of Attraction ගැන් මේ episode එකෙන්!29 minPlay
May 23, 2020ආරි වෙනුවෙන්!මේ Episode එකේ මම මගේ ලඟ නාතියෙක් වෙනුවෙන් උපහාරයක් කරන්න හිතුවා...එයා අපිව දාලා ගියා ඊයේ...එයා වෙනුවෙන් මේ podcast එක....28 minPlay
May 19, 2020අද වැටුනා...Cricket...දැන් ආයේ හරිවැටි වැටි යන ජිවිතයේ Cricket ගැනත් කතා කලා ටිකක්...18 minPlay
May 17, 2020COVID කාලේ හිතට ගැම්මක්!හෙට අලුත් සතියක් පටන් ගන්නවා...අලුතින් පටන් ගන්න, අලුතින් හිතන්න පටන් ගන්න පොඩි ගැම්මක් මගෙන්! එන්න අහමු EroshPods30 minPlay
May 16, 2020අපි ඇත්තටම නිදහස් ද?අපි නිදහස් කියලා හිතුවට අපි ඇත්තටම නිදහස් මිනිස්සු ද? එන්න අහමු EroshPods!20 minPlay
May 15, 2020රෝහිත, සංගීත, බේබදුකම සහ අපිඅද දවසේ බුකියේ trending වුන දේවල් ටිකක් අරන් අපේ ජීවිතවලට දැනුමක් එකතුකරගන්න හිතුවා...29 minPlay
May 14, 2020බාර් වහමු!!මේ දවස් ටිකේ ට්රෙන්ඩින් වුන මාතෘකාවක් තමයි මේ බාර්! වහමුද අපො රටේම බාර්? එන්න අහන්න EroshPods20 minPlay
May 12, 2020ආදරය සහ ජීවිතය Part 1ආදරය සහ ජීවිතය ගැන අපි පොඩ්ඩක් කතා කරමු, මේ Erosh Pods Episode 227 minPlay
May 11, 2020කොවිඩ් කාලේ ධනාත්මක හිතමු...කෝවිඩ් Lockdown හේතුවෙන් ඔබ මාන්සික වැටිලද? එන්න වෙනස් විදියකට හිතමු ආයෙත් නැගිටිමු!17 minPlay
May 11, 2020Podcast testing එකක්Podcast ගැන අහලා තිබුනට කරලා තිබ්බේ නැ, ඉතින් මේ පොඩි උත්සහයක් කරලා බලන්න හිතුනා!3 minPlay