"Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්‍රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය.
මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය.
--------------------------------------------
Links for the topics we talked about
Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead
Art of Syd mead - https://sydmead.com/gallery/#
Meeya - https://itn.lk/videos/teledramas/meeya/
Good Night Colombo - https://artra.lk/visual-art/goodnight...
Memories (1995) - https://www.imdb.com/title/tt0113799/
Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?i...
Instagram : / thraiyathri
--------------------------------------------
End Song : The Animals by House of the Rising Sun (1964)
- • The Animals - House of the Rising Sun...
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : / chanaka.sandaruwan.121
Thimira Dilan : / thimz96