Thoughts of Explorer's

ගෝඨ එපා කිව්වට අපි ආවා කොළඹට Thoughts of Explorer's Episode - 11


Listen Later

ජුලි 9 සහ ඒ ආසන්නයේ දවස් වල රටේ සිදුවුණු පෙරළිය, විප්ලවය අපි හිතන විදිහ නොදන්න කෙනෙක් නැති තරම්. ජාත්‍යන්තර මාධ්‍ය වලින් පවා ප්‍රසිද්ධ වුනු මෙම සිදුවීම් මාලාව පිළිබඳව අපේ අදහස් මේ episode එකෙන් බෙදා ගන්න අපි තීරණය කළා. එමෙන්ම වර්තමානය වන විට රටේ තත්ත්වය සහ ඉදිරියට සිදුවිය හැකි යැයි අප සිතන දේවල් ද, ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය ද අපට මෙහිදී කථා කිරීමට හැකි වුණා. එහෙනම් එකතු වෙන්න මෑත ඉතිහාසයේ රටේ සිදුවුණු විශාලතම විප්ලවය ගැන අපේ අදහස ඔබත් සමඟ බෙදා ගන්න.
There is hardly anyone who does not know how we think about the upheaval and revolution that happened in the country on July 9 and the days around it. We have decided to share our views on this series of events that were even made famous by the international media in this episode. Also, we were able to talk about the current state of the country and what we think may happen in the future and how to deal with it in the future. So join us and share our opinion about the biggest revolution in the country in recent history.
...more
View all episodesView all episodes
Download on the App Store

Thoughts of Explorer'sBy THOUGHTS OF EXPLORER'S