Danula Wickramaarachchi

ජැක්සන් ඇන්තනී නම් ඉතිහාස ඝාතකයා?


Listen Later

ජැක්සන් ඇන්තනී මහතා කියන්නෙ All in One Package එකක්. හැකියාවන් සහ දක්ෂතා අතරින් ලෝකයේ පහළ වුණු අතිදුර්ලභ චරිතයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ.
ඒත් බොහෝ දෙනෙක්ට ජැක්සන් ඇන්තනී නම එපා වෙන්නෙ බලපෑවේ ඔහුගේ දේශපාලනික කටයුතු සහ ඉතිහාස විෂය, ඔහුගේ දේශපාලන කටයුතු වලට භාවිතා කිරීමට ගියපු එකෙන්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය ගැන කරපු සමහරක් සමහරක් දේවල් ගැනත් පසු කාලීනව සමහරක් අයගේ විවාදයට ලක් වුණා.
ඉතින් මේ ඔක්කොමත් එකතු කරගෙන අද සත දෙකේ කතාව, ජැක්සන් ඇන්තනී මහතාට වෙන් කරන්න හිතුවා.

...more
View all episodesView all episodes
Download on the App Store

Danula WickramaarachchiBy Danula Wickramaarachchi