Danula Wickramaarachchi

ලංකාව ගැන පිටරට්ටු කියපු කතා


Listen Later

අපේ රටේ ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න පුලුවන් වෙන මූලාශ්‍ර වර්ගයක් තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ. ඒ අතරේ සමහර විදේශිකයින් අපේ රටට ඇවිත් අපේ රටේ සංචාරය කරන ගමන් අපේ රට ගැන ලියලා තියෙනවා. සමහරු අපේ රටට නෑවිත්, අපේ රට ගැන දන්න සහ යන එන අයගෙන් අහගත්ත තොරතුරු ඔස්සේ අපේ රට ගැන ලියලා තියෙනවා. ඉතින් මේ කොයි විදිහට එයාලා අපි ගැන ලිව්වත්, ඒ ලියලා තියෙන කරුණු ඒ විදිහටම භාර නොගෙන, තර්කානුකූලව, බොහොම ප්‍රවේශමෙන් කියවන්න ඕන.

...more
View all episodesView all episodes
Download on the App Store

Danula WickramaarachchiBy Danula Wickramaarachchi