Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about ලොකු කතා:How many episodes does ලොකු කතා have?The podcast currently has 17 episodes available.
October 02, 2021දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (දෙවන කොටස)උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි.විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2...more38minPlay
October 02, 2021දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (පළමු කොටස)උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි....more31minPlay
June 13, 2021එකොළොස්වන සංවාදය - වඳ වී ගිය ජීවීන් ප්රත්යුත්ථානයවඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.De-extinction - WikipediaPassenger Pigeon...more53minPlay
June 05, 2021දසවන සංවාදය - පුරාණ දැනුම පද්ධතිපිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.මෝක්ෂයAlonzo_Clemons...more1h 6minPlay
May 30, 2021නවවන සංවාදය - මොළයමිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...What can you do without a brainMike the headless chickenAlonzo ClemonsDaniel Tammetලිවීම සහ කතාකිරීම...more55minPlay
May 29, 2021අටවන සංවාදය - අභිසාරී පරිණාමයඅභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි...Wikipedia pageඅන්ධ බිංදුව (video)...more37minPlay
May 29, 2021හත්වන සංවාදය - ඇල්බට් අයින්ස්ටයින් (දෙවන කොටස)අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි....more46minPlay
May 29, 2021හත්වන සංවාදය - අයිසැක් නිව්ටන් (පළමු කොටස)අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි....more29minPlay
FAQs about ලොකු කතා:How many episodes does ලොකු කතා have?The podcast currently has 17 episodes available.