
Sign up to save your podcasts
Or


MCN කියන්නේ මොකක්ද කියන ගැටළුව තියෙන හැමෝටම මේ සතියේ අපි ඒ ගැන කියලා දෙන්න හිතුවා. ඒ වගේම MCN එකකින් අපිට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් දැනුවත් වෙලා ඉන්න එක, YouTube beginner කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ලංකාවේ MCN එකක් විදියට කා අතරත් ජනප්‍රිය IdeaHell ආයතනය ගැනත් අද වැඩසටහනෙන් අපි තොරතුරු අරන් එනවා
#JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing
By OntheGoMCN කියන්නේ මොකක්ද කියන ගැටළුව තියෙන හැමෝටම මේ සතියේ අපි ඒ ගැන කියලා දෙන්න හිතුවා. ඒ වගේම MCN එකකින් අපිට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් දැනුවත් වෙලා ඉන්න එක, YouTube beginner කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ලංකාවේ MCN එකක් විදියට කා අතරත් ජනප්‍රිය IdeaHell ආයතනය ගැනත් අද වැඩසටහනෙන් අපි තොරතුරු අරන් එනවා
#JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing