Tri-Angle Podcast

මේ දේවල් දැනගෙන රට එන්න! Tri-Angle අපේ TIPS! Tri-Angle Podcast EP 010


Listen Later

අද අපි තුන්දෙනා , නවංග, ශකිල සහ මම MJ අපි තුන්දෙනාගෙම ජීවිතයේ ලොකු සටහනක් තියෙන දවසක්! මොකද අද අපේ Tri-Angle podcast එකේ 10 වෙනි එපිසෝඩ් එක අපි අරන් එනවා! මේක විශේෂ දෙයක් වෙන්නේ මොකුත් හින්දා නෙවෙයි, එක දිගට සති 10ක් මග අරින්නේ නැතුව අනේක විදි බාදා මැද්දේ අපි මේක ඔයාලාට අරං ආපු විදිය දන්නේ අපි විතරක් නිසා! මෙහෙම අමාරුවෙන් එන journey එකේ ලස්සන ප්‍රතිඵල දකින කොට, ඒ කියන්නේ අපි වටා එක් රොක් වෙලා ඉන්න ඔයාලාව දකිනකොට අපිට දැනෙන්නේ ලොකු සන්තෝසයක්. මොකද මේක අපි හැමෝගෙම podcast එක! ඔයාලාගේ podcast එක. ලංකාවේ No 1 සිංහල පොඩ්කාස්ට් එක! සති දහයක් සනිටුහන් කරන අද දවසේ ඔයාලා වෙනුවෙන් අපි special podcast එකක් අද අරන් ආවා වෙනදා වගේම! දිගටම Tri-Angle podcast එකත් එක්ක ඉන්න ඕනේ!


Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

5 Listeners