
Sign up to save your podcasts
Or


මහසෙන් රජතුමා ගැන අපි නිර්මාණය කරපු වැඩසටහන් මාලාවේ තුන්වෙනි සහ අවසාන වැඩසටහන තමයි අද අපි අරගෙන එන්නෙ. අද වැඩසටහනේදී අපි ජනප්‍රවාද ඇසුරෙන් සාකච්ඡා කරනවා කොහොමද මහසෙන් රජතුමා මරණයෙන් පස්සෙ මින්නේරිය දෙවියන් බවට පත් වුණේ කියලා.
By Danula Wickramaarachchiමහසෙන් රජතුමා ගැන අපි නිර්මාණය කරපු වැඩසටහන් මාලාවේ තුන්වෙනි සහ අවසාන වැඩසටහන තමයි අද අපි අරගෙන එන්නෙ. අද වැඩසටහනේදී අපි ජනප්‍රවාද ඇසුරෙන් සාකච්ඡා කරනවා කොහොමද මහසෙන් රජතුමා මරණයෙන් පස්සෙ මින්නේරිය දෙවියන් බවට පත් වුණේ කියලා.